Google Translate

Technology News

අලුත්ම ෆිල්ම් ගැන ෆෝන් එකෙන්ම දැනගන්න ඇප් එකක්.



අලුත්ම ෆිල්ම් ගැන ෆෝන් එකෙන්ම දැනගන්න ඇප් එකක්.

ලංකාවේ අපි ඉතින් අලුතෙන් එන හොද චිත්‍රපට ගැන ගොඩක් උනන්දුයි නෙ නේද, නමුත් මේ වෙනකන් ලංකාවේ තිරගතවන
අලුත් චිත්‍රපට ගැන විස්තර දැනගන්න හරි හමන් ඇප් එකක් තිබුනේ නෑ. එකට විසදුමක් විදිහට Treinetic ආයතනය විසින් 'තියෙටර් ශ්‍රී ලංකා' ඇප් එක එළිදක්වනු ලැබුවා. මේ ඇප් එක හරහා ලංකාවේ දැනට තිරගත වන චිත්‍රපට ගොඩක පහත දැක්වෙන විස්තර ලබාගන්න පුළුවන්.
1.චිතරපටය ගැන පොඩි විස්තරයක්, IMDB රේටින්, Run time, cast, වගේ දේවල් දැනගන්න,
2.චිත්‍රපටයේ ට්‍රේලරය නරබිමේ හැකියාව,
3.චිත්‍රපටය ප්‍රදර්ශනය කරන චිත්‍රපට ශාලාවන් සහ වෙලාවල් ගැන විස්තර,
ඔන්ලයින් ටිකට් ගන්න පුළුවන් website,
ගොඩක්ම වැදගත් දේ තමයි අලුතෙන් චිත්‍රපටයක් ලංකාවේ ප්‍රදර්ශනය වෙන්න පටන් ගත්ත හැටියේ notification මගින් අපිට දැනුන් දෙනවා. මේ ඇප් එක දැනට Android සහ iOS යන දෙකෙන්ම තියෙනවා
ඉතින් ඔයාලත් මේ App එක Download කරලා බලන්න.

ප්‍රිස්මා ඇප් එක ඇන්ඩ්‍රොයිඩ් වලටත් නිකුත්වෙයි.



පින්තූර සඳහා සිතුවම් ආකාරයෙන් සහ විවිධ Effectලබාදෙන, සමාජජාල වෙබ් අඩවි බාවිතා කරන්නන් අතර ජනප්‍රිය වූ ප්‍රිස්මා

ඇප් එක මුලදී ඇපල් iOS වලට පමණක් නිකුත් කරනු ලැබුවා. පසුව ඇන්ඩ්‍රොයිඩ් සඳහා Beta සංස්කරණයක් ලෙස හදුන්වා දුන්නා. ඔන්න දැන් ගූගල් ප්ලේ ඇප්ස් ගබඩාවෙන්ම නිල ප්‍රිස්මා ඇප් එක ඔයාලට බාගන්න App එක නිර්මාණය කෙරූ අය ඉඩකඩ සලසාදී තිබෙනවා. 


ඇප් එක ඇන්ඩ්‍රොයිඩ් උපාංග සඳහා බාගන්න මෙතනින් පිවිසෙන්න.



සි‍ංහල සිංදු අහන්න ඩවුන්ලෝඩ් කරන්න අලුත්ම ඇප් එක.

 
අලුත්ම සිංහල mp3 ගීත නොමිලේ ජංගම දුරකතනයට බාගත කරගන්න මේ ඇප් එකෙන් පුළුවන්. ඒ වගේම අලුත් VideoSongs නරඹන්නත් පුළුවන්.

ඇප් එකේ නම mTunes දැනට ඇන්ඩ්‍රොයිඩ් උපාංග වලට පමණක් මෙය සහාය දක්වනවා. Google Play store තුල mTunes ලෙස search කිරීමෙන්ද, මෙතනින් පිවිසීමෙන්ද ඇප් එක ඔබගේ උපාංගයට ඉන්ස්ටෝල් කරගන්න පුලුවන්



 

ෆෝන් එකෙන් යූටියුබ්, ෆේස්බුක් වීඩියෝ ඩවුන්ලෝඩ් කරමු.

                                            
 සාමාන්‍යයෙන් ඇන්ඩ්‍රොයිඩ් සදහා යූටියුබ් වීඩියෝ ඩවුන්ලෝඩ් කරන්න ඇප්ස් ගූගල් play store එකේ නෑ. තියෙන ඇප්ස් ගොඩක් දුරට
වැඩ කරන්නේ නෑ. ඉතින් මම ඔයාලට ලබා දෙනවා ඒ සදහා දැනට පිටින් ඩවුන්ලෝඩ් කරලා බාවිතා කරන්න ඇති හොදම ඇප් එක. පහත සියළුම වෙබ් අඩවිවල වීඩියෝ මේ ඇප් එක මගින් බාගන්න පුලූවන්.

ඉතින් ඔයාලා මෙ App එක ඔයාලා Install කරලා බලන්නකෝ.
හොදය්නම් මට Comment කරන්න..

බාගත කිරිමට උපදෙස්.
1.  ඉහත ඇති (බාගතකරගන්න) යන්න මත ක්ලික් කරන්න.
2.  ඉන් පසුව වෙළඳ දැන්වීමක් දර්ශණය වන අතර තත්පර 5ක් රැදි සිටින්න.
3.  ඉන්පසු පිටුවේ දකුණු පස ඉහල ඇති Skip ad යන කහපැහැති බොත්තම මත ක්ලික් කරන්න