Google Translate

Technology News

ඇන්ඩ්‍රොයිඩ් සහ ඇපල් ෆෝන් එකට වටිනා වෙබ් බ්‍රවුසර් එකක්.

ඔයාලා දන්නවානේ ප්ලේස්ටෝ හෝ ඇප්ස්ටෝ වෙතින් වීඩියෝ ඩවුන්ලෝඩ් කරන්න ඇප් නැහැ. ඒකට හේතුව යූටියුබ් වීඩියෝ ඩවුන්ලෝඩ් කරන ඇප්ස් 


නිර්මාණය කිරීම තහනම් නිසා. ඉතින් වීඩියෝ ඩවුන්ලෝඩ් කරන්න පුළුවන් ලේසිම ඇප් එකක් විදියට දැනට පවතින්නේ මෙම වෙබ් බ්‍රවුසර් එකයි. මෙය වීඩියෝ ඩවුන්ලෝඩ් වලට අමතරව වෙබ් බවුසර් එකක්, VPN බාවිතා කර වෙබ් අඩවි වලට පිවිසීමේ හැකියාවද පවතී. ඒ කියන්නේ බ්ලොක් කරපු වෙබ් අඩවි වලට නිර්නාමිකව පිවිසෙන්න පුලුවන්. මෙය යූටියුබ් ඩවුන්ලෝඩ් නාමයෙන් නොමැතිව වෙබ් බ්‍රවුසර් එකක් ලෙස පවතින නිසාද කොහෙද මෙය ප්ලේස්ටෝ සහ ඇප්ස්ටෝ තුල තහනම් නැහැ

මූලික වශයෙන් මෙහි ලබාදෙන සේවාවන්.

🌎 FREE Unlimited VPN
⛔️ AD BLOCK
🎵 DOWNLOADS manager : save & watch videos, music and other files.
🛣 VR PLAYER
😎 PRIVATE TABS : lock private tabs with fingerprint or pass code
🛡 SECURITY : fast secure VPN connection on demand
🙈 PRIVACY

මෙතනින් පිවිස බාගන්න.

අභ්‍යවකාශ වස්තු නිරීක්ෂණයට ල‍ංකාවෙන් ඇප් එකක්.

දුරඅතීතයේ සිටම මිනිසා අහස සහ අභ්‍යවකාශ වස්තු පිළිබඳව මහත් උනන් දුවක් දැක්වුයේය​. විශේෂයෙන්ම ගුහාවාසී ජීවිතයක් ගත කළ
ආදිතමයන්ගේ පවා මහත් උනන්දුවක් තිබු බවට ගුහා චිත්‍ර වැනි බොහෝ සාධක මගින් මනාව පිළිඹිබු වේ. ඈත අතීතයේ පටන් ජීවත්වු ඔවුන් විශ්මය දනවන සුලු ඇසකින් රාත්‍රී අහස දෙස බලා සිටියාට නිසැකය​. මිනිස් පරිණාමයේ ආරම්භයේ සිට අද දක්වාම මිනිසා තුළ ඇති මේ උනන්දුව​, කුතුහලය නොනැසිව පවතිනවා.

බොහෝ කාලයක සිට ශ්‍රී ලංකාව තුළ සිංහල තාරකා විද්‍යා පොත්පත් රාශියක් ලියැවී තිබේ. පිටසක්වළ ජීවය පිළිබඳව ලිය​වි ඇති පොත් ප්‍රමාණය තාරකා විද්‍යා පොත් ප්‍රමාණයට වඩා අඩු වුවත් අද වනවිට එහි වර්ධනයක් ද දකින්න ඇත​. තාරකා විද්‍යාව, පිටසක්වළ ජීවය පිළිබඳව පුවත්පත් සඟරා සහ පුවත්පත් වැනි ම්‍රද්‍රිත මාධ්‍යයන් මෙන්ම ගුවන් විදුලිය​, රූපවාහිනිය සහ​ අන්තර්ජාලය​, විවිධ මෘදුකාංග​ වැනි විද්‍යුත් මාධ්‍යයන් ඔස්සේද ප්‍රචලිත වෙමින් පවතින අතරම, නවතම තොරතුරු ලබාගැනිමේ හැකියාව පවතී. මෙම ඇප් එක උත්සහා කරන්නේ මෙකී විෂය ක්‍ෂේත්‍රය සම්බන්ධයෙන් උනන්දුවක් දක්වන ලාංකික ඔබ සැමට අත්වැලක් සැපයීමට සහ නවතම තොරතුරු ඔබ වෙත ඉදිරිපත් කිරිමටයි.


මේ ඇන්ඩ්‍රෝයිඩ් ඇප් එක​​හි ඇතුලත්වන්නේ තාරකා විද්‍යාව​, අභ්‍යාවකාශ විද්‍යාව​, විශ්ව න්‍යාය විද්‍යාව, පිටසක්වළ ජීවය සහ කුතුහලය ගෙනදෙන පුවත්‍ ඇතුලත් වෙනවා​. ඇප් එක භාවිතයේදි තවත් කරුණු ඔබට වැටහෙවි. ඔබේ දුරකථනයේ සිංහල නොපෙන්වන්නේ නම් පමණක් ඇප් එකෙ Settings වෙත ගොස් Sinhala Text enable කරගන්න.

 මෙතනින් පිවිස ඇප් එක බාගන්න.

mx player ac3 not supported fix කර ගනිමු.

                                  

ඔන්න යාලුවනේ ටික කාලෙකට පස්සේ මගෙන් අලුත්ම පෝස්ට් එකක්. ඇත්තටම කිව්වොත්, මට මූන දෙන්න උනු ප්‍රශ්නයක් නිසා තමය් මම මේකට ස්ථිර විසදුමක් හොයා ගත්තේ, හරි අපි දැන් කාරනේට බහිමු. ඔයාලා Phone එකෙන් Movies බලන කොට, සමහරක් Moviesවලට AC3 Sound not Supported කියලා වැටෙනවා. ඉතින් Video එක යනවා, ඒත් Sound නැහැ. ඉතින්, මම අද ඔයාලට දෙන Gadget එකෙන් මේ ප්‍රශ්නේ ඔයාලට විසද ගන්න පුලුවන්.
ඉතින් මුලින්ම ඔයාලා ARMv7 Neon එකෙන් Download කරගන්න ඔනේ. ඒක Update කරගන්න තියෙනවානම් ඒක අනිවා Update කරගන්න. 

හරි දැන් පහත විදියට ඔයාලත් අනුගමනය කරන්න.

මුලින්ම මේ File එක Download කරගන්න. ඊට පස්සේ මන් පහත දාලා තියෙන Screenshot බලාගෙන ඔයාලා දැන් Download කරපු File එක Select කරගන්න.සමහරක් විට මෙ Custom Decoder එක ඔයාලගේ Phone එකට Auto Add කර ගනිවි....
                                                       
                                                      

මේක හැම Phone එහෙකටම වැඩ කරනවාද කියලා මන් හරියටම දන්නැ. මොකද මන් මේක Try කරේ Phone දෙහෙකට විතරය්. මේක හරිගියේ නැති උනොත් මට Comment හෝ Message කරන්න.