Google Translate

Technology News

mx player ac3 not supported fix කර ගනිමු.

                                  

ඔන්න යාලුවනේ ටික කාලෙකට පස්සේ මගෙන් අලුත්ම පෝස්ට් එකක්. ඇත්තටම කිව්වොත්, මට මූන දෙන්න උනු ප්‍රශ්නයක් නිසා තමය් මම මේකට ස්ථිර විසදුමක් හොයා ගත්තේ, හරි අපි දැන් කාරනේට බහිමු. ඔයාලා Phone එකෙන් Movies බලන කොට, සමහරක් Moviesවලට AC3 Sound not Supported කියලා වැටෙනවා. ඉතින් Video එක යනවා, ඒත් Sound නැහැ. ඉතින්, මම අද ඔයාලට දෙන Gadget එකෙන් මේ ප්‍රශ්නේ ඔයාලට විසද ගන්න පුලුවන්.
ඉතින් මුලින්ම ඔයාලා ARMv7 Neon එකෙන් Download කරගන්න ඔනේ. ඒක Update කරගන්න තියෙනවානම් ඒක අනිවා Update කරගන්න. 

හරි දැන් පහත විදියට ඔයාලත් අනුගමනය කරන්න.

මුලින්ම මේ File එක Download කරගන්න. ඊට පස්සේ මන් පහත දාලා තියෙන Screenshot බලාගෙන ඔයාලා දැන් Download කරපු File එක Select කරගන්න.සමහරක් විට මෙ Custom Decoder එක ඔයාලගේ Phone එකට Auto Add කර ගනිවි....
                                                       
                                                      

මේක හැම Phone එහෙකටම වැඩ කරනවාද කියලා මන් හරියටම දන්නැ. මොකද මන් මේක Try කරේ Phone දෙහෙකට විතරය්. මේක හරිගියේ නැති උනොත් මට Comment හෝ Message කරන්න.